M Sweet & Cake

  • Home
  • M Sweet & Cake

M Sweet & Cake Sweet And Cake

01/10/2022

ආදරණීයන්ව සතුටින් පුරවන්න ඔයත් ලෑස්ති ද?

මේ අපේ අලුත්ම Sweets & Cake PAGE එක..
අපේ අනිත් PAGE එකේ තියනව ඔයාලට ඕනේ GIFT ITEMS ❤❤ එක නම් ඔයාල හැමෝම දන්නවා වගේම ගොඩක් අය ඉන්නවා..😍ඉතින් කැමති ආසම කැම ආදරේ කරන කෙනට යවන්න අපිත් එක්ක එකතු වෙන්න. ඒ තිබ්බ විශ්වාසය වගේම මේ PAGE එකටත් like එකක් දන්න... 😍

දුර රටක හිටියත්, ලංකාවේ හිටියත් අපිත් එක්ක එකතු වෙලා එයාලව සතුටින් තියන්න ඔයාටත් පුලුවන් 😍😍❤

නිට්ටම්බුව නම් ...ඇවිත් ම ගෙනියන්නත් පුලුවන් ... නිට්ටම්බුව , ගම්පහ , පස්‍යාල, යක්කල, වේයන්ගොඩ , වතුපිටිවල , ඉන්න අයටත් පුලුවන් ඉතින් ...

❤ Cakes

❤ Cokies

❤ PanCake

❤ Rulan bolls

❤ Watalappan

❤ Jelly pudding

❤ Swisroll

❤ Jar Cake Bottlels

❤ Boil Cake Box

❤ Mini Cakes .....


ඉතින් ඔයාලා සති දෙකකට පෙර ඇනවුම ලබාදෙන්න ඕනේ ...

Call or Inbox මගින් පුලුවන් අප වෙත යොමු වෙන්න..

Call us....076 674 4615

TODAY 😍😍Boil Banana  Cake paks - 61 kg Banana Cake ...
01/10/2022

TODAY 😍😍

Boil Banana Cake paks - 6
1 kg Banana Cake ...

joine us
20/09/2022

joine us

ආදර්ණීය මගේ .. යාලුවෙනේ....  කාලෙත් එක්ක ජීවිතේ නගින්නත් ඕනේ නේ ..ඉතින් මමත් පොඩිවට කරපු Bussnes එක ඔන්න වැඩිදියුණු කරගත...
19/09/2022

ආදර්ණීය මගේ .. යාලුවෙනේ....
කාලෙත් එක්ක ජීවිතේ නගින්නත් ඕනේ නේ ..ඉතින් මමත් පොඩිවට කරපු Bussnes එක ඔන්න වැඩිදියුණු කරගත්තා... .ඔයාල හැමෝම හැමදාම මාත් එක්ක හිටියා...ආදරෙයි ඒකට..
ඔයාල හැමෝටම පුලුවන් " M & Sweets Cake "
එක්ක එකතු වෙන්න.. ඕනේ නම් ඇවිත් ම ගෙනියන්න පුලුවන් .... නිට්ටම්බු වේ ටවුන් එකේ අයට.. පුලුවන් අයට ගෙනත් දෙන්නම්.. ටවුන් එකට... නැත්තම් " ජා කේක් " " Plastic box" cake එකත්, "Boil" එකයි කුරියර් කරන්න පුලුවන් .. ඕනේ ප්රමාණය ගන්න පුලුවන් ..
එකත් තවත් Sweets , Cakes Pakege තියනව ..ඔයාලට බලලම ගන්න පුලුවන් ඕනේ දෙවල් ... (නිට්ටම්බුව, ගම්පහ , යක්කල , වේයන්ගොඩ , පස්යාල) අයට ඇවිත් ම ගන්නත් පුලුවන් .
VANILA PAK
CHOCOLATE PAK
BUTTER & RIBBON PAK
BUTTER & FRUIT PAK
දැනට මේ හතරෙන් තියනව ඔයාලට ඒකෙ අයිටම් වෙනස් කරලා උනත් ඕඩර් කරන්න පුලුවන් .. යාලුවනේ.. මේ තව පැක්ස් තියනව ..
RULAN BALL
PANCAKES
JELLY & CUSTERD PUDDING
COKIES PAK
WATALAPPAN PAK
ඔයලට කැමති විදිහට ඕඩර් කරන්න පුලුවන් .ඒ වගේම ඇවිත් අරන් යන්නත් පුලුවන් .. ඉතින් හැමෝම යාලුවෝ මගෙත් එක්ක ඉදි කියලා විශ්වාස කරනව මම හැමදාම .. අපිට ගොඩක් උදව් කරන ඇඩ්මින් මඩුල්ලට ගොඩක් ස්තුතියි .. හැමෝටම නැගිටින්න ශක්තිය වෙලා ඉන්නව ට.... ආදරෙයි හැමෝටම ..
අමාරු කාලේ හැමෝම දිනමු...

Address


Website

Alerts

Be the first to know and let us send you an email when M Sweet & Cake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Bakery?

Share