Harshani cake creations

  • Home
  • Harshani cake creations

Harshani cake creations We make all types of cakes,Birthday cakes,Wedding cakes,Anniversary cakes, Cup cakes,Customized cakes

🌻Today orderThank you for your order & supporting my small business.Contact us for any special ordersCall & whatsapp 07...
14/12/2023

🌻Today order

Thank you for your order & supporting my small business.

Contact us for any special orders
Call & whatsapp 0740345546⁩ or massanger

#

🙄
30/11/2023

🙄

🌻Today orderButter cakeThank you for your order & supporting my small business.Contact us for any special ordersCall & w...
27/11/2023

🌻Today order

Butter cake

Thank you for your order & supporting my small business.

Contact us for any special orders
Call & whatsapp 0740345546⁩ or massanger

#

🌻TodayHappy Birthday Kamal Sir🥰Ribbon cake. Contact us for any special ordersCall & whatsapp 0740345546⁩ or massanger  ...
27/11/2023

🌻Today

Happy Birthday Kamal Sir🥰

Ribbon cake.

Contact us for any special orders
Call & whatsapp 0740345546⁩ or massanger

#

🌻Today my parents 31th wedding anniversary dayHappy anniversary amma thaththa 🥰        #
26/11/2023

🌻Today my parents 31th wedding anniversary day

Happy anniversary amma thaththa 🥰

#

🌻Today orderHappy Birthday 🥰Customized design Chocolate cake. Thank you for your order & supporting my small business.Co...
26/11/2023

🌻Today order

Happy Birthday 🥰

Customized design

Chocolate cake.

Thank you for your order & supporting my small business.

Contact us for any special orders
Call & whatsapp 0740345546⁩ or massanger

#

25/11/2023
🌻Today orderHappy Birthday Little Princes Senuki🥰හරිම ආසාවෙන් කරපු කේක් එකක් වගේම කාලගුණයත් එක්ක ලොකු අභියෝගයක් වුණ කේක්...
21/11/2023

🌻Today order

Happy Birthday Little Princes Senuki🥰

හරිම ආසාවෙන් කරපු කේක් එකක් වගේම කාලගුණයත් එක්ක ලොකු අභියෝගයක් වුණ කේක් එකක් 😊

Thank you for your order & trusting me. And also thank you so much for supporting my small business.

Contact us for any special orders
Call & whatsapp 0740345546⁩ or massanger

#

🌻Today orderHappy Birthday Akash🥰Thank you for your order & supporting my small business.Contact us for any special orde...
18/11/2023

🌻Today order

Happy Birthday Akash🥰

Thank you for your order & supporting my small business.

Contact us for any special orders
Call & whatsapp 0740345546⁩ or massanger

#

සුභම සුභ දවසක් වේවා මගේ ආදරණීය යාලුවෝ හැමෝටම 🥰❤️අද දවසම හැමෝටම සාර්ථකත්වය අරන් එනවා ! මානසිකව හරිම සතුටින් ඉන්නවා !ස්තුත...
18/11/2023

සුභම සුභ දවසක් වේවා මගේ ආදරණීය යාලුවෝ හැමෝටම 🥰❤️

අද දවසම හැමෝටම සාර්ථකත්වය අරන් එනවා !
මානසිකව හරිම සතුටින් ඉන්නවා !
ස්තුතිවන්ත වෙන්න ...ඒ ලැබෙන සතුටට !
ස්තුතිවන්ත වෙන්න ...ලැබෙන සෑමදේටම !
ස්තුතිවන්ත වෙන්න ...හදවතින්ම !
ස්තුතිවන්ත වීම ...හරියට පුදුම පහන වගේ ...
අපිට අවශ්‍ය හැමදේම ලැබෙන්න තරම් ,
ඒ පහන හරි පුදුමයි ! 🌼

🌻Today orderButter cake 1kgSo if you also like a cake like this.. Contact us for any special orders whatsapp 074 034 554...
17/11/2023

🌻Today order

Butter cake 1kg

So if you also like a cake like this.. Contact us for any special orders
whatsapp 074 034 5546 or massanger

#

🌻Today orderChocolate  cake 2kgSo if you also like a cake like this.. Contact us for any special orders whatsapp 074 034...
17/11/2023

🌻Today order

Chocolate cake 2kg

So if you also like a cake like this.. Contact us for any special orders
whatsapp 074 034 5546 or massanger

#

කෙනෙක් තමන්ගේ කියලා විනෝදයට හරි තමන්ගේ දක්ශතාවය මත හරි කම්මැලිකමට හරි පොඩි ව්‍යාපාරක් පටන් ගත්තා කියන්නකෝ ... වටේ ඉන්න උ...
11/11/2023

කෙනෙක් තමන්ගේ කියලා විනෝදයට හරි තමන්ගේ දක්ශතාවය මත හරි කම්මැලිකමට හරි පොඩි ව්‍යාපාරක් පටන් ගත්තා කියන්නකෝ ... වටේ ඉන්න උන්ට හරිම ප්‍රශ්න ...
දැන් අන්න අරූ සෙරෙප්පු විකුනනවා.. ,කේක් හදලා විකුනනවා, මල් හදලා විකුනනවා, කෑම හදලා විකුනනවා.. දැන් සල්ලී නැතුව ඇති.. තුට්ටුදෙකේ බිස්නස් කරනවා...
කතන්දර ලෝකයක්..
අංක එකේ කුහක මිනිස්සු ඉන්නේ ලංකාවේ. ඒක ඇත්ත . කෙනෙක් තමන්ගේම කියලා පොඩි ව්‍යාපාරක් පටන්ගන්නේ සල්ලී නැති නිසාවත් , කන්න නැති නිසාවත් , දුප්පත් නිසාවත් නෙමෙයි ..

ඒක ඒ පුද්ගලයගේ විනෝදය වෙන්න පුලුවන් , දක්ශතාවයෙන් වැඩක් ගන්න උස්සහා කිරීමක් වෙන්න පුලුවන් ...
ඒක ඔයාට බලන් ඉන්න බැරි නම් ඒක ඔයාගේ දුර්වලකමක්..

කෙනෙක් ලස්සනට කේක් හදන්න පුලුවන් නම් එයා පොඩි පේජ් එකක් පටන් අරන් කේක් ඕඩර් බාර අරන් ව්‍යාපාරක් කරනවා නම් ඒකේ ඇති වැරද්ද මොකක්ද ?
එයා කේක් හදලා විකුනන්නේ සල්ලී නැති නිසාද? කන්න නැති නිසාද?
අනේ නෑ.. ඒ එයාගේ හැකියාව.. එයාගේ හැකියාව එයා ආර්ථික මට්ටමක් දක්වා වැඩිදියුණු කරගෙන..

ඔයා රජයේ රැකියාවක් කරත්, පුද්ගලික අංශයේ රැකියාවක් කරත් කවදා හරි ඔයාටම කියලා කරන්න පුලුවන් දෙයක් ඔයා දැනගෙන ඉන්න ඕනි..
එහෙම නැත්නම් ඔයා fail...

ඔයා මොනදේ කරත් ඔයාට හිනාවෙන පිරිසක් කොහේ හරී ඉන්නවා..ඒ මිනිස්සු දන්නේ නෑ ඒ හිනා වෙන්නේ තමන්ටම කියලා ...
යමක් කමක් තියෙන මිනිස්සු කවදාවත් පෙන්න පෙන්න රැගුවේ නෑ.. තියෙන දේවත්,තියෙන වත්කමුත් පෙන්නන්න යන්නේ නෑ.. ඒ මිනිස්සු දන්නවා ප්‍රදර්ශනය කරොත් වෙන්නේ මොකක්ද කියලා ...

පුංචියට පටන් ගන්න දේවල් තමයි කවදාහරි මහාපරිමාණ ව්‍යාපාර වෙන්නේ ..මේ ලෝකේ මහා පරිමාණ ව්‍යාපාර වෙලා තියෙන්නෙත් පුංචි අඩියකින් පටන්ගත්ත දෙවල්...
k
ඉතින් අනුන්ගේ වැඩ ගැන බල බලා හිනාවෙන්නේ නැතුව තම තමන්ගේ ලෝක හදාගන්න.. මොනදේ උනත් පටන්ගත්තා නම් ඉවර කරන්න..
(credit goes to first owner)

Copy

💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙

පහුගිය දවසක මගේ husband ගෙ යාලුවෙකුට යවපු පුංචි රසවත්  gift එකමාවනැල්ලට Chocolate cake So if you also like a cake like t...
03/11/2023

පහුගිය දවසක මගේ husband ගෙ යාලුවෙකුට යවපු පුංචි රසවත් gift එක

මාවනැල්ලට

Chocolate cake

So if you also like a cake like this.. Contact us for any special orders
whatsapp 074 034 5546 or massanger

#

ආන්න ඒකයි 😊
18/10/2023

ආන්න ඒකයි 😊

🌻Today my hubby's 30th birthday Happy Birthday my love🥰        #
11/10/2023

🌻Today my hubby's 30th birthday

Happy Birthday my love🥰

#

07/10/2023

කේක් හදන්න භාවිතා කරන අමුදුව්‍ය මත හැම දේම රදා පවතිනවා ..

වර්ණ භාවිතා කරන විට හොදම වර්ණක භාවිතා කරන්න කියනේ එකයි 👍 මිල වැඩි වුනත් ආහාරයට ගන්න දේට හොදම දේ use කරන්න ...

ඒ නිසා ලාබෙට තියෙන කේක් වල ප්‍රමිතිය ගැන ඔයාම හිතලා බලන්න

කේක් වල මිල 1500 - 2000 ට ඉල්ලන අයටත් ඒ price එකට කේක් ගන්න කෙනෙක් නම් ඔයා නැවතිමෙන් හිතලා බලන්න ...

(copied)

හායි යාලුවනේ....  අද දවස සුභම සුභ දවසක් වේවා ඔයාලා හැමෝටම...අනිත් අය එක්ක ඔබව සන්සන්දනය කරන්න එපා !!තමන්ගේ ගමන හෙමින් පර...
03/10/2023

හායි යාලුවනේ.... අද දවස සුභම සුභ දවසක් වේවා ඔයාලා හැමෝටම...

අනිත් අය එක්ක ඔබව සන්සන්දනය කරන්න එපා !!
තමන්ගේ ගමන හෙමින් පරිස්සමට යන්න. මොකද වඩාත් වැදගත් වෙන්නේ අරමුණකට ලගාවෙන එක මිසක් අනෙක් අය පහුකරන එක නෙවෙයි..
තමන් ගැන තියෙන විශ්වාසය නැතිවෙන්න දෙන්න එපා...❤
සිහින දකින්න ඒවා සැබෑ වෙනකන්ම වාසනාව නෙවෙයි විශ්වාස කරන්න ඔයාගෙ මහන්සිය..🔥💪😎

🌻Today orderHappy Birthday baby okith🥰Thank you for your order & supporting my small business.Contact us for any special...
02/10/2023

🌻Today order

Happy Birthday baby okith🥰

Thank you for your order & supporting my small business.

Contact us for any special orders
Call & whatsapp 0740345546⁩ or massanger

#

01/10/2023

😌💓

🌻Today orderChocolate cake 1kgButter cake 2kgSo if you also like a cake like this.. Contact us for any special orders wh...
27/09/2023

🌻Today order

Chocolate cake 1kg
Butter cake 2kg

So if you also like a cake like this.. Contact us for any special orders
whatsapp 074 034 5546 or massanger

#

🌻Today orderMiny cake Happy Birthday to you🥰Thank you for your order & supporting my small business.Contact us for any s...
26/09/2023

🌻Today order

Miny cake

Happy Birthday to you🥰

Thank you for your order & supporting my small business.

Contact us for any special orders
Call & whatsapp 0740345546⁩ or massanger

#

🌻Today orderHappy Birthday to you🥰Thank you for your order & supporting my small business.Contact us for any special ord...
18/09/2023

🌻Today order

Happy Birthday to you🥰

Thank you for your order & supporting my small business.

Contact us for any special orders
Call & whatsapp 0740345546⁩ or massanger

#

🌻Today orderChocolate cake 2.5kgSo if you also like a cake like this.. Contact us for any special orders whatsapp 074 03...
18/09/2023

🌻Today order

Chocolate cake 2.5kg

So if you also like a cake like this.. Contact us for any special orders
whatsapp 074 034 5546 or massanger

#

15/09/2023

එක මොහොතකට හරි තමන්ගෙ අම්මව සතුටු කරන්න හැමෝටම පුලුවන් වෙන්න ඕන... ☺️
විදේශගතව ඉන්න ආදරණීය දුවගෙන් එයාගෙ පණ ❤️ අම්මගෙ උපන්දිනය වෙනුවෙන් පුංචි surprise එකක්.. 🥰

🌻Today orderHappy Birthday to you🥰Customized design Thank you for your order & supporting my small business.Contact us f...
15/09/2023

🌻Today order

Happy Birthday to you🥰

Customized design

Thank you for your order & supporting my small business.

Contact us for any special orders
Call & whatsapp 0740345546⁩ or massanger

#

🌻Today Fruit  cake So if you also like a cake like this.. Contact us for any special orders whatsapp 074 034 5546 or mas...
08/09/2023

🌻Today

Fruit cake

So if you also like a cake like this.. Contact us for any special orders
whatsapp 074 034 5546 or massanger

#

🌻Today our 1st anniversary 🥰Contact us for any special ordersCall & whatsapp 0740345546⁩ or massanger       #
08/09/2023

🌻Today our 1st anniversary

🥰

Contact us for any special orders
Call & whatsapp 0740345546⁩ or massanger

#

🌻Today orderChocolate cake 2kgSo if you also like a cake like this.. Contact us for any special orders whatsapp 074 034 ...
01/09/2023

🌻Today order

Chocolate cake 2kg

So if you also like a cake like this.. Contact us for any special orders
whatsapp 074 034 5546 or massanger

#

🌻Today orderChocolate cake 1kgSo if you also like a cake like this.. Contact us for any special orders whatsapp 074 034 ...
30/08/2023

🌻Today order

Chocolate cake 1kg

So if you also like a cake like this.. Contact us for any special orders
whatsapp 074 034 5546 or massanger

#

🌻Today Colourful marble cakeSo if you also like a cake like this.. Contact us for any special orders whatsapp 074 034 55...
20/08/2023

🌻Today

Colourful marble cake

So if you also like a cake like this.. Contact us for any special orders
whatsapp 074 034 5546 or massanger

#

🌻Today orderChocolate cakeSo if you also like a cake like this.. Contact us for any special orders whatsapp 074 034 5546...
18/08/2023

🌻Today order

Chocolate cake

So if you also like a cake like this.. Contact us for any special orders
whatsapp 074 034 5546 or massanger

#

Address


Telephone

+94740345546

Website

Alerts

Be the first to know and let us send you an email when Harshani cake creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Bakery?

Share